නව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් එක් රෝගියෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 937ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වුවත් කොරෝනා ආසාධිත රෝගීන් ගෙන් 520 දෙනෙක් මේ වන විට සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් සිටින අතර රෝහල් ගතව සිටින්නේ රෝගීන් 407 දෙනෙක් පමණි.


