Type Here to Get Search Results !

BREAKING NEWS - මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට


අද(18) රාත්‍රී 10.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

advertisement
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 991 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද දිනය තුළ කොවිඩ්-19 වෙරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 21 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. 

ඒ අනුව මේ වන විට කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 559 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. 

මේ වන විට ආසාදිතයින් 423 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වසංගතරෝග විද්‍යා අංශය සඳහන් කළේය. 

කොරෝනා ආසාදනය වී පුද්ගලයින් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads