Type Here to Get Search Results !

ප‍්‍රබල ඇමති බීමතින් පදවාගෙන ආ වාහනය ප‍්‍රසිද්ධ පාසලේ තාප්පයේ හැපිලා..


ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් විසින් පදවාගෙන ආ සුඛෝපභෝගී වාහනයක් ආසන්න දිනක කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා පාසලක තාප්පයේ හැපී ඇතැයි ජාතික පුවත්පතක් වාර්තා කර ඇත.
advertisement

අපුයම තුනට පමණ බීමතින් සිට ඇති මෙම ඇමතිවරයා විසින් පදවාගෙන ආ වාහනය වැදීමෙන් එම පාසලේ තාප්පයට අලාභහානි සිදුවී ඇතැයි ද එහි සඳහන් වේ.

නමුත් පැය කිහිපයක් ඇතුලත එය නැවත පිලිසකර කර සකස් කර දීමට කටයුතු කර ඇති බවත් දැනට අනතුරට ලක් වූ වාහනය කොළඹ 7 ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයක පිටුපස ගාල් කර ඇති බවත් වාර්තාව කියයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads