ඊයේ සිට මේ දක්වා වූ කාලයේ දී තවත් කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් 08 දෙනෙකු හඳුනාගෙන තිබේ.
එම ආසාදිතයක්ද සමග මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 3271 දක්වා ඉහල ගොස් ඇත.
එසේ හදුනාගත් සියලු නව ආසාදිතයන් විදේශයන්හි සිට මෙරටට පැමිණි නිරෝධානයට යොමුකර සිටි අයය.
Breaking News
10:19 AM
0