Type Here to Get Search Results !

හෙරොයින් සමග පොහොට්ටු මන්ත‍්‍රී අත්අඩංගුවට..


හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ එක්වූ ඉපලෝගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
advertisement

පොලිසිය සහ හමුදා බුද්ධි අංශ එක්ව සිදුකළ වැටලීමකදී ඔවුන් සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 03යි මිලිග‍්‍රෑම් 65 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉපලෝගම ප‍්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරයෙකි.

සැකකරුරවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads