ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිතයන් 12 දෙනෙක් වාර්තා වී ඇත.
ඔවුන් සියලු දෙනා සමඟ මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණයක් 3345 දක්වා ඉහල යයි.
මෙසේ හඳුනා ගත් නව අසාදිතයන් සියළු දෙනාම විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට යොමු කර සිටි අයයි.
Breaking News
10:36 AM
0