Type Here to Get Search Results !

මහනුවර පස්මහල් ගොඩනැගිල්ල කඩාවැටීමට හේතුව සොයා ගැනේ


ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර , බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ල ගිලා බැස කඩාවැටීමට හේතුව සොයාගෙන තිබෙනවා.

advertisement
ඔවුන් පවසන පරිදි එම ගොඩනැගිල්ල කඩාවැටී ඇත්තේ නායයාම් තත්ත්වයකින් නොවන අතර ගොඩනැගිල්ලේ අත්තිවාරම හා ව්‍යූහයේ ප්‍රමිතිය මෙන්ම, භූමියට නොගැළපෙන ඉදිකිරීමක් හේතුවෙන් මෙම ගිලාබැසීම සිදුව ඇති බවද සඳහන්.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads