Type Here to Get Search Results !

BREAKING NEWS - කොරෝනා තවත් ඉහල නගී..


ඊයේ සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් 28 දෙනෙකු හඳුනාගෙන තිබේ.

advertisement
ඔවුන්ද සමග මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 3234 දක්වා ඉහල යයි.

හදුනාගත් සියලු නව ආසාදිතයන් විදේශයන්හි සිට මෙරටට පැමිණි නිරෝධානයට යොමුකර සිටි අයයි.


Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads