Type Here to Get Search Results !

BREAKING NEWS - කොරෝනා තවත් ඉහල නගී..


ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී තවත් කොරෝනා ආසාදිතයන් 04 දෙනෙකු වාර්තා වී තිබේ.

advertisement
ඔවුන් දෙදෙනාම විදේශයන්හි සිට පැමිණ මෙරටදී නිරෝධායනයට යොමුකර සිටි අයයි.

ඔවුන්ද සමගම මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 3287 දක්වා ඉහල යයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයෙන් මෙන්ම තොරතුරු තහවුරු කරයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads