Type Here to Get Search Results !

කොරෝනා ආසාදිතයන් 100කට වැඩි පිරිසක් සමාජයේ සැගවිලා.. ඔවුන් සොයා මෙහෙයුම්..


මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය සේවය කරමින් සිටියදී කොරෝනා ආසාදනය වූ තවත් සීයකට අධික ප්‍රමාණයක් ඊයේ රාත්‍රී වනතුරුත් රෝහල් වෙත පැමිණ නැති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එම පිරිස් සොයා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.

මෙම කම්හලේ සේවකයන් සමාජයට නිරාවරණය නොවී අනිවාර්යෙන්ම රෝහල් හෝ නිරෝධායන මධ්‍යස්ථානවල පමණක් සිටිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

අදාල ආසාදිත පිරිස වහාම සමාජයෙන් ඉවතට ගැනීමේ මෙහෙයුම් සිදුකරන බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

එසේ සැගවී සිටි තවත් ආසාදිතයන් 400ක පමණ පිරිසක් ඊයේ දිනය තුල රෝහල් ගත වී ඇත.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads