බලපිටිය කටුවිල ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය අවස්ථාවකට සහභාගිවූ පහළොස් දෙනෙකුට කොරෝන වෛරසය ආසාදිත වී ඇතැයි හෙළි වී ඇත.
කොරෝනා ආසාදිත වූ කොළඹ නැව් තටාංගන සේවකයෙකු එම අවමංගල්‍ය උත්සවය සහභාගී වී ඇත.
ඔවුන්ගේ ආශ්‍රිතව පනස් දෙනෙකු සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වලින් 34 දෙනෙකුගේ ලැබුණු ප්‍රතිඵල අනුව මෙම 15 දෙනා ආසාදිත වී ඇතැයි තහවුරු වී ඇත.
මෙම තත්ත්වය මත කටුවිල ග්‍රාම නිලධාරී වසම සඳහා දැඩි සංචාරන සීමා පනවා තිබේ.


