Type Here to Get Search Results !

රුවන් විජේවර්ධන පාර්ලිමේන්තුවට !


එක්සත් ජාතික පක්ෂයට ලැබුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා නම් කිරීමට එජාප නායකයා තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙන්නේ අනාගත එජාප නායක රුවන් විජේවර්ධන මහතා, පක්ෂයේ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය දැරිය යුතු බවයි.

මේ සඳහා තවමත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව නොමැති අතර මීළඟ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඒ සඳහා අනුමැතිය හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads