Type Here to Get Search Results !

කෝවිඩ් ආසාදිතයෙක් රෝහලෙන් පනී – පදිංචිය කොළඹ


කෝවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර සිදුකරනු ලබන කොස්ගම ප්‍රදේශයේ පිහිටි රෝහලකට ඇතුලත් කරනු ලැබූ 26 හැවිරිදි කොරෝනා වෛරසය ආසාදනය වූ තරුණයෙකු එම රෝහලෙන් අද උදෑසන 6.00 ට පමණ පැන ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

මෙම ආසාදිතයා අද අළුයම 1.30 ට පමණ රෝහල් ගත කර ඇති අතර ඔහු සීතාවක වත්ත, නව කැළණි පාර ,සේදවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads