කටුනායක ආයෝජන කලාපය ආශ්‍රීතව ඇගළුම් කර්මාන්ත ශාලාවලින් හමුවු කොරෝනා ආසාදිත සේවක සේවිකාවන් සංඛ්‍යාව 213 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවදුරටත් එහි පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරෙන බව අයෝජන මණ්ඩලය සඳහන් කළා.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් මේ වනවිට අසාදිතයින් 2014 දෙනෙකු වාර්තා වී තිබෙනවා.