Type Here to Get Search Results !

ඊයේ වාර්තා වූ කොරෝනා රෝගීන් 368 දෙනා ගේ සියලු තොරතුරු මෙතැනින්


නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 92ක් ඊයේ රාත්‍රියේදී වාර්තා වී ඇති අතර ඔවුන් සියලු දෙනාම පළමු රෝගීන්ගේ ආශ්‍රිතයින් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. ඒ අනුව ඊයේ දිනයේ හඳුනා ගෙන තිබෙන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 368ක් වනවා.

මෙම ආසාදිතයින් ගෙන් 232 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට සම්බන්ධ පුද්ගලයින් වනවා. එම ආසාදිතයින් වාර්තා වන ප්‍රදේශ පහත දැක්වේ.

ගුණසිංහපුර 77ක්, කොටහේන 20ක්, බම්බලපිටිය 08ක්, හෝකන්දර 05ක්, කොලොන්නාව 10ක්, කැලණිය 05ක්, පෑලියගොඩ 16ක්, හලාවත 08ක්, කොළඹ කොටුව 12ක්, කඩවත 10ක්, වත්තල 09ක්, දෙමටගොඩ 08ක්, ගිනිගත්හේන 02ක්, බුලත්සිංහල 02, මාලිගාවත්ත 06ක්, මුල්ලේරියාව 05ක්, කොල්ලුපිටිය 04ක්, බංගදෙනිය 02ක්, ඔරුගොඩවත්ත 05, රාගම 03, පුස්සැල්ල 01, කෙසෙල්වත්ත 08 සහ මට්ටක්කුලිය 06.

ධිවර වරායන් ආශ්‍රිතව ආසාදිතයින් 24ක් :

රාගම 05, වත්තල 05, කොළඹ 01, බුලත්කොහුපිටිය 01, තඹුත්තේගම 01, පුස්සැල්ලාව 01, මාදම්පේ 01, ත්‍රිකුණාමලය 05, ඇවරිවත්ත 01, උඩුගම 01 සහ බ්ලුමැන්ඩල් 01.

කොළඹ 29ක් :

මෝදර 06ක්, බොරැල්ල 03, ග්‍රෑන්ඩ්පාස් 04ක්, කිරුලපොන 02ක්, මරදාන 02ක්, නාරාහේන්පිට 01ක්, මිරිහාන 01, කොළඹ කොටුව 01, ග්‍රෑන්ඩ්පාස් 02, කොටහේන 02, මට්ටක්කුලිය 03 සහ බ්ලුමැන්ඩල් 02ක්.

ගම්පහ 28ක් :

ගණේමුල්ල 08, පෑලියගොඩ 06, දෙමටගොඩ 02, කඩුවෙල 02ක්, හොරම්පෙල්ල 01, උඩුගම්පොළ 01, දොම්පේ 01, පුගොඩ 02, නිට්ටඹුව 01, යක්කල 01, පැල්වෙල 01 සහ සීදුව 02.

කළුතර 08ක් :

මතුගම 02ක්, බුලත්සිංහල 01, අගලවත්ත 03ක්, පාලින්ද නුවර 02ක්.

කුරුණෑගල 08ක් :

කුලියාපිටිය 03ක්, දුම්ම්ලසුරිය 02ක්, දඹදෙණිය 01ක් සහ ගිරිඋල්ල 02ක්.

මාතර 02ක්.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads