මෙරට මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධූෂ් වෙඩි හුවමාරුවකදී මරණයට පත් ව තිබේ.
සගවා තිබූ මත්ද‍්‍රව්‍ය පෙන්වීමට ගිය අවස්ථාවේ එහි සිටි මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් විසින් වෙඩි තබා ඇති අතර එම වෙඩි හුවමාරුවේදී ඔහු මියගිය බවත් පොලිසිය සඳහන් කරයි.
වෙඩි හුවමාරුව නිසා පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා රෝහල් රෝහල් ගත කර ඇත.
වෙඩි වැදුනු මාකඳුරේ මධූෂ් තුවාල ලැබීමෙන් පසු මරණයට පත්වූ බව පොලීසිය සඳහන් කරයි.
එම ස්ථානයේ තිබී රුපියල් කෝටි 22ක් පමණ වටිනා මත් ද්‍රව්‍ය කිලෝ 22ක් සොයාගෙන තිබේ. ගිනි අවි දෙකක් හා යතුරු පැදියක්ද එහි තිබී සොයාගෙන ඇත.