Type Here to Get Search Results !

ආසාදිත කාන්තාව ගමන් ගත් බසයේ රියදුරුට කොරෝනා


කොවිඩ්-19 ආසාදිත කාන්තාවක ලෙස හඳුනාගත් යාපනය පුංකුඩිතිව් ප්‍රදේශයේ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් සේවිකාව ගමන් ගත් ලංගම බස් රථයේ රියැදුරුටද කොවිඩ්-19 ආසාධනය වී ඇතැයි තහවුරු වී තිබෙන බව යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ​වෛද්‍ය ටී. සත්‍යමූර්ති පැවසුවා.

පුංකුඩිතිව් ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය ඉකුත් 03 වැනිදා කොළඹ සිට පේදුරුතුඩුව දක්වා ගමන් කළ ශ්‍රී ලංගම බසයෙන් යාපනයට ගොස් ඇති අතර ඇයට කොවිඩ් 19 වයිරසය ආසසාදනය වී ඇතැයි තහවුරු වූයේ ඉකුත් 5 වැනිදායි.

එම කාන්තාව පැමිණි බසයේ සිටි මගීන් සහ ඔවුන්ගේ ආශ්‍රීතයින් ස්වයං නිරෝධානයට ලක් කර තිබෙනවා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads