Type Here to Get Search Results !

විවාපත් වීමට සිටි තරුණියට කොරෝනා බව විවාහය දින උදේම හෙළිවේ


මොරටුමුල්ල, කුසගිනිවත්ත ප්‍රදේශයේ කාන්තාවට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බවට තහවුරුවී තිබෙනවා.

ඇයත් සමග විවාහ උත්සවයකට සහභාගී වූ සියලුදෙනා ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ඔවුන්ගෙන් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වලින් තවත් 27 හැවිරිදි තරුණියකට ද වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ පෙරවරුවේ තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පැවසුවා.

මෙම තරුණිය ඊයේ දින විවාහ ගිවිස ගැනීමට නියමිතව සිටි අයෙකු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads