පාතාල කල්ලි සාමාජිකයින් පිරිසක් අතර මාලිගාවත්තේදී සිදුවූ වෙඩි හුවමාරුවකින් කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ මාකඳුරේ මධූෂ් මියගොස් ඇති බව පොලිසිය අද අලුයම සඳහන් කළා.
එම අවස්ථාවෙන් පසු එම ස්ථානයේ සහ ජාතික රෝහලේ ඡායාරූප පහතින් දැක්වෙනවා.
පොලිසිය පවසන පරිදි මෙම වෙඩි හුවමාරුව සිදුව ඇත්තේ, මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සොයා කළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදීය.