Type Here to Get Search Results !

පන්නල පැත්තක් ලොක්ඩවුන්…


පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස ඇලබඩගම නැගෙනහිර ග‍්‍රම සේවා වසමේ කොටසක් සංචරණ සිය පනවා හුදෙකලා කර තිබේ.

එම කාර්යාලය සඳහන් කරන්නේ එහි පුද්ගලයන් සීයක පමණ පිරිසක් පදිංචිව සිටින බවයි.

සෞඛ්‍ය උපදෙස් මත ඔවුන්ගේ කොරෝනා පරීක්ෂණ හෙට දිනයේ සිදුකිරීමට නියමිතය.

එම ගම්මානයේ සිව්දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස වාර්තා වීම නිසා මෙම පියවර ගෙන ඇත.

එහි මුල් ආසාදිත කාන්තාව ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වීම වීමේදී වෛරසය ආසාදනය වී ඇතැයි සැක කරයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads