මීගමුව නගර මධ්‍යයේ පිහිටි මීගමුව මහ නගර සභා සුපිරි සාප්පු සංකීර්ණයේ ව්‍යාපාරිකයකු කොවිඞ් ආසාදිතයකු බවට හෙළිවීම නිසා නගර සභා සාප්පු සංකීර්ණය වසා දමා තිබෙනවා.
මෙම සිද්ධියට අදාළ ව්‍යාපාරිකයා කටාන කිඹුලාපිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.
ඔහු පසුගියදා දිවුලපිටියේ පැවැති විවාහ මංගලෝත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව ඔහුගේ බිරිඳ කොවිඞ් ආසාදිතයෙක් බවට පත්වුණා.