ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා කන්කසන්තුරේ පොලිස් කොට්ටාශය වෙත ස්ථාන මාරු කර තිබේ.
උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස සේනාරත්න මහතාට මෙම මම ස්ථාන මාරුව ලබා දී ඇත.
ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ විනය හේතූන් මත ඔහුට මෙම ස්ථාන මාරුව ලබාදුන් බවයි.
මීට පෙර සේනාරත්න මහතා පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ලෙස කටයුතු කරනු ලැබීය.


