Type Here to Get Search Results !

පන්නලත් කොරෝනාට බිලි - හමුවුනු රෝගීන් ගණන මෙන්න


පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් කොරෝනා ආසාදිතයන් හත් දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇතැයි හඳුනාගෙන ඇත.

එහි ප්‍රකාශකයෙකු පවසන්නේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාව ආශ්‍රිතව මෙම ආසාදිතයන් හඳුනාගත් බවයි.

advertisement

ඉන් එක ආසාදිතයකුගේ 76 හැවිරිදි මවටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads