Type Here to Get Search Results !

බදියුදීන් ඔබ එලියට එන්න.. මං හැංගෙන්නම්.. අපට දැන් ජනතාවට මුහුන දෙන්න බෑ..


වත්මන් ආණ්ඩුවට ඡන්දය ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි නිසා දැන් ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට නොහැකි වී ඇතැයි සිංහල සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

එනිසා ඇත්තටම දැන් සැඟවිමට සිදුව ඇත්තේ රිෂාඩ් බදුදීන්ට නොව තමන් වහන්සේලාට බව ද උන්වහන්සේ පැවසූහ.

එනිසා සැගවී සිටින තැනකින් එලියට එන ලෙස රිෂාඩි බදියුදීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඉන් පසු තමන් වහන්සේගේ සැඟවීමට කටයුතු කරන බවත් එහිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads