Type Here to Get Search Results !

ජාතික රෝහලේ වාට්ටු 02 ක් වසාදැමේ - මෙන්න හේතුව


කෝවිඩ් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග කොළඹ ජාතික රෝහලේ වාට්ටු දෙකකට රෝගීන් ඇතුළත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

මෙලෙස වාර්තා වී ඇත්තේ එහි ප්‍රතිකාර ලබමින් සිටි ජාඇල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

ඇය කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමග හෘද රෝගීන් සඳහා ප්‍රතිකාර කෙරෙන 34 සහ 36 යන වාට්ටු මෙලෙස වසා දමා තිබෙනවා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads