Type Here to Get Search Results !

කොරෝනා නිසා නැවත දැනුම් දෙන තුරු දුම්රිය නොනවත්වන ස්ථාන මෙන්න


ප්‍රධාන මාර්ගයේ යාගොඩ සහ වදුරව අතර දුම්රිය ස්ථානවල නැවත දැනුම් දෙනතුරු දුම්රිය නොනවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ගම්පහ, දාරළුව, බෙම්මුල්ල, මගලෙගොඩ,හීන්දෙණිය පට්ටියගොඩ, වේයන්ගොඩ යන දුම්රිය ස්ථානවල දුම්රිය නොනවත්වන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී.එස්.පොල්වත්තගේ මහතා පැවසුවා.

කොරෝනා අවදානම සහිත ප්‍රදේශවලින් මගීන් දුම්රියට ගොඩවීම වැළැක්වීමේ අරමුණින් එම තීරණය ගත් බව පොල්වත්තගේ මහතා සඳහන් කළා.


 

Tags

Post a Comment

1 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.
  1. වෙලාවට ඔයා තීරණය ගත්තේ. පරක්කු නොවී.

    ReplyDelete

Top Post Ad

Below Post Ad

Ads