Type Here to Get Search Results !

කැළණි සරසවි සිසුවියකට කොරෝනා


කැළණි සරසවි සිසුවියකටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

එහි මාධ්‍ය අංශය සදහන් කරන්නේ ඇය සමග සමීපව කටයුතු කල පිරිසකට කොරෝනා පරීක්‍ෂණ සිදු කරන බවයි.

advertisement

ආසාදිත සිසුවිය සමාජ විද්‍යා සංඛ්‍යාන අධ්‍යන අංශයේ ඉගෙනුම ලබන්නියකි.

මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇයගේ පියා බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කර ඇතැයිද සදහන්ය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads