Type Here to Get Search Results !

BREAKING NEWS - කොරෝනා තවත් ඉහල නගී..


ඊයේ පෙරවරුවේ සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිත පුද්ගලයන් 02 දෙනෙකු හඳුනාගෙන ඇත.
ඔවුන් ද සමග මෙරට කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 3382 දක්වා ඉහළ යයි.
හදුනාගත් සියලුම දෙනා විදේශයන්හි සිට පැමිණ මෙරට දී නිරෝධයනයට යොමුව සිටි පුද්ගලයින් වේ.
කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් මේ බව නිවේදනය කරයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads