මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ තවත් කොරෝනා ආසාදිතයන් 42ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.
ඒ නිරෝධායන මධ්‍යස්ථානවලින් 22ක් සහ ආශ්‍රිතයන් 20ක් ලෙසින්.
අද දිනයේදී මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 115ක් වනවා.
ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ සංඛ්‍යාව 2,014ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.