හිරු මාධ්‍ය ජාලයට අයත් මාධ්‍ය නාලිකාවක සේවය කරනු ලබන සේවකයින් 04කට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති සේවකයින් මට්ටක්කුලිය සහ ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.


