අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
මහර බන්ධනාගාරගතව යොමුකර සිටියදී වෛරසය ආසාදනය විය ඇතැයි හෙලිව ඇත.
මේ හේතුවෙන් ඔහු බන්ධනාගාර රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.
පසුගිය රජය සමයේ ව්‍යාජ සාක්‍ෂි නිර්මාණය කළේ යැයි එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් ඔහු මේ වන විටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි.
හරීන් ප්‍රනාන්දු මහතාත් අද මේ බව මාධ්‍යට පැවසුවා.. පහත වීඩියෝවෙන් සම්පූර්ණ කතාව