Type Here to Get Search Results !

පොලිස් ස්ථානයක් ලොක්ඩවුන් කරයි


ආරච්චිකට්ටුව පොලිසිය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.

හලාවත පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කරන්නේ එම පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු කොරෝනා ආසාදිත යයි හඳුනා ගැනීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.

හලාවත හා ආරච්චිකට්ටුව ප්‍රදේශවලින් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් හත්දෙනකු අතර මෙම කොස්තාපල්වරයා ද සිටී.

වසා දමන ලද ආරච්චිකට්ටුව පොලිසිය වෙනත් ස්ථානයක ස්ථාපනය කිරීමට තීරණය කර තිබේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads