Type Here to Get Search Results !

පාසල් තුන්වන වාරය කල්යන ලකුණු..


නැවත තෙවැනි පාසල් වාරය ආරම්භ කිරීමට කතිකා කරගනු ලැබුවද ඒ පිළිබදව තවමත් ස්ථීර තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි සේදර මහතා පවසා සිටියා.

ඒ අනුව පාසල් තෙවන වාරය ආරම්භ කිරීම පිළිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මේ සතියේ දී ලබාගන්නා බවයි ලේකම්වරයා ප්‍රකාශ කළේ.

එමෙන්ම තෙවැනි වාරය ආරම්භ කිරීමේදී ප්‍රාථමික අංශ දරුවන් මුලින්ම කැඳවීමට අමාත්‍යාංශය අවධානය යොමුකර ඇති බවත් පාසල් අධ්‍යාපන කටයුතු නොමැතිවීමෙන් වැඩි බලපෑම ලක්වන්නේ ප්‍රාථමික අංශ දරුවන්ට බව ආචාර්ය උපාලි සේදර මහතා වැඩිදුරටත් පවසා සිටියා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads