Type Here to Get Search Results !

“වාහනය පැදවුයේ මම නොවෙයි” – ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය කියයි


නිදහස් මාවත අසළ පිහිටි පෞද්ගලික මොටර් රථ ප්‍රදර්ශනාගාරයක ගැටුනු සුපිරි මෝටර් රථය ධාවනය කළේ තමන් නොවන බව අදාල රථය ධාවනය කල බව කියන පොලිස් නිලධාරියාගේ දියණිය තමා නොවන බව සින්ඩි වික්‍රමනායක සිය Facebook ගිණුම ඔස්සේ සදහන් කරනවා.

අනතුර සිදුවූ ස්ථානයේ ලබා ගත් චායාරූපය තුල සිටින්නේ තමා වුවද එම අවස්ථාවේ තමන් සිටියේ වෙනත් වාහනයක් තුළ බවයි ඇය එහි සඳහන් කර ඇත්තේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads