Type Here to Get Search Results !

නිරෝධායනයේ සිටි හිමිනමක් ඇද වැටී මියයයි.. කොරෝනා පරීක්‍ෂාවට..


හලාවත ප‍්‍රදේශයේ විහාරස්ථානයක භික්‍ෂූන් වහන්සේ නමක් බිම ඇද වැටී මිය ගොස් ඇත.

එම හිමි නම නිරෝධායනය සඳහා යොමු කර සිටි අයෙකි.

පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සදහන් කරන්නේ දේහය පිලිබද කොරෝනා පරීක්ෂණ සිදු කරන බවයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads