HomeNewsතවත් ප්‍රදේශයක සියලු පාසල් හෙට සිට සතියක් වැසේ Covid-19 News තවත් ප්‍රදේශයක සියලු පාසල් හෙට සිට සතියක් වැසේ Breaking News 4:37 PM 0 මහනුවර නගරසීමාවේ සියලු පාසල් හෙට සිට සතියක කාලයක් වසා තබෙනබව කලාප අධ්‍යක්ෂකවරයා සඳහන් කරනවා.ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු සඳහන් කලේ නගරසභාවෙන් කොරෝනා ආසාදිතයින් පිරිසක් හමුවීමත් සමග මම පියවර ගත් බවයි. Tags Covid-19 News Newer Older