අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ග්‍රාම නිලධාරී වසම් 2කට සංචාරණ සීමා පනවා තිබේ.
කොරෝනා ආසාදිතයන් වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගත් බව අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කරයි.
බුළුකොහොතැන්නල සහ තෙළඹුගහවත්ත යන ග්‍රාම නිලධාරී කොට්ඨාස මෙසේ හුදෙකලා කර ඇත.
එම ප්‍රදේශයෙන් මේ වන විට කොරෝනා ආසාදිතයන් 38 දෙනකු වාර්තා වී තිබේ.