Type Here to Get Search Results !

පාසල් ගැන අද ගන්නා තීන්දුව


තෙවැනි වාරය සඳහා පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අද (19 ව) තීරණයක් ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කළා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැතිවරයා ජනාධිපතිවරයා සමග ඊයේ (18 ව) සාකච්ඡා කළ බවත් පාසල් විවෘත කිරීම ගැන කොවිඩ් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය සමග විශේෂයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවත් ලේකම්වරයා සඳහන් කරනවා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads