බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහලය මත නැගී විරෝධතාවේ නිරත වෙයි.
බන්ධනාගාරයේ කොරෝනා ආසාදිතයන් ඉහල ගියත් තම ආරක්‍ෂාවට බලධාරීන් කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගන්නේ යයි ඔවුහු කියති.
ඔවුන් ඉල්ලා සිටින්නේ බන්ධනාගාර ගතකර සිටින රැඳවියන්ට කොරෝනා පරීක්ෂණ සිදුකරන ලෙසයි.
විරෝධාවය සදහා රැදවියන් විශාල පිරිසක් එක්ව සිටිති.
එම බන්ධනාගාරයෙන් මේ වන විටත් ආසාදිතයන් කිහිප දෙනකු වාර්තා වී ඇත.


