Type Here to Get Search Results !

පවිත‍්‍රාට විරුද්දව විශ්වාස භංගයක්…


සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

ඊයේ දිනයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

අදාළ විශ්වාසභංග යෝජනාව සඳහා සෙසු පක්ෂවල සහය ලබාගැනීම සදහා සාකච්ඡා කිරීමටද තීරණය කර තිබේ.

එම විශ්වාස භංග යෝජනාවක් අද දිනයේ කතානායකවරයා වෙත බාරදීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads