Type Here to Get Search Results !

ඔබ නැතිව ගමනක් නෑ.. ඔබෙන් තොර පොහොට්ටුවක් නෑ.. වහාම පාර්ලිමේන්තු එන්න.. බැසිල්ට පාර්ලිමේන්ත එන්නැයි පොහොට්ටු මන්ත‍්‍රීන් ලිපියකට අත්සන් තබති..


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඉල්ලීම් ලිපියකට අත්සන් කරමින් සිටී.

ඊයේ දිනයේ දී මෙම ලිපියට අත්සන් තබා ඇති අතර අනතුරුව එය බැසිල් රාජපක්ෂ මහතාට භාරදීමට ඔවුන් සැලසුම් කර තිබේ.

එම ලිපියේ සඳහන් වන්නේ බැසිල් රාජපක්ෂ මහතා මේ මොහොතේ පාර්ලිමේන්තුවට පිවිසීම අත්‍යවශ්‍ය බවයි.

එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා ගෙන් තොර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණක් ගැන සිතීමට පවා නුපුළුවන් බවද එහි දැක්වේ.

අදාළ ලිපියේ මෙහි දැක්වෙයි.



 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads