Type Here to Get Search Results !

සියලුම අධිවේගී මාර්ග ප්‍රවේශයන් වෙත විශේෂ බට කණ්ඩායම් - බස්නාහිරින් පිටවුවොත් කුමක් සිදුවේද?


බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කර තිබියදී එහි සිට පිට පළාත්වලට පැමිණෙන පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු රැස් කර ඔවුන් ස්වයං නිරෝධායනයට යොමු කරන ලෙස පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මෙම තහනම ක්‍රියාත්මක වන කාලය තුළ කිසියම් පුද්ගලයෙකු බස්නාහිර පළාතට පැමිණියහොත් ඔවුන්ට ඉන් පිටවිය හැක්කේ එළඹෙන 15 වන දායින් පසුව බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, සියලුම අධිවේගී මාර්ග ප්‍රවේශයන් වෙත විශේෂ බට කණ්ඩායම් අනියුක්ත කර විශේෂ සෝදිසි මෙහෙයුම්ද ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads