Type Here to Get Search Results !

දිස්ත්‍රික්කයක සියළු පාසැල් වසා දැමේ..


උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද දිනයේ සිට සතියක කාලයක් වසා දමා තිබේ.

කොරෝනා ආසාදිතයකු එම දිස්ත්‍රික්කයේ සැරිසැරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

ආසාදිතයා දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවක ගමන් කර ඇති බව හඳුනාගෙන තිබීම නිසා මෙම පියවර ගත් බව කිලනොච්චිය සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරති.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads