Type Here to Get Search Results !

24,25 හා 26 රට වහයිද?


උත්සව සමයේ දී රට වසා දැමීමට හෝ හුදෙකලා කිරීමට මෙතෙක් තීරණය කර නැති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මේ වනවිට ජනතාව ඒ පිළිබඳව දැඩිව විමසන බවත් පවතින තත්වය මත තවමත් එලෙස සමස්ත රටම වසා දැමීමට අවශ්‍යතාවයක් මතුව නැති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads