කොරෝනා ඖෂධයට එරෙහිව ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා වන ඖෂධයක් ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය විසින් සොයාගෙන තිබේ.
ඇය සඳහන් කරන්නේ මෙම පාරම්පරික හෙළ ඔසුව මගින් කොරොනා වෛරසය වැළඳීම වළක්වා ගත හැකි බවයි.
ඇය විසින් මීට පෙර සොයා ගන්නා ලද ඩෙංගු රෝගය මර්ධනය සඳහා වන ඖෂධය සඳහා පේටන්ට් බලපත්රයද හිමි වී තිබේ.