Type Here to Get Search Results !

තවත් පැත්තක් ලොක්ඩවුන්..


දොම්පෙ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවේ පූගොඩ කුමාරිමුල්ල ග්‍රාම සේවා වසම හුදෙකලා ප්‍රදේශයක් බවට පත් කර තිබේ.

එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 15 දෙනෙකු හඳුනා ගැනීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

පුද්ගලයන් 182 සඳහා සිදුකරන ලද පරීක්ෂණවලින් අදාළ ආසාදිතයන් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ කියයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads