Type Here to Get Search Results !

කොරෝනා මඩින ඖෂධයක් විලච්චියේ වෙද මහතෙක් සොයාගනී.. එය සොරකම් කර පැණි දමලා යයි චෝදනා..


තමන් විසින් කොරෝනා වෛරසය සදහා ඖෂධයක් නිෂ්පාදනය කල බව අනුරාධපුර විලච්චියේ පදිංචි ආයුර්වේද වෛද්‍ය රංජිත් ප්‍රේමකුමාර මහතා සඳහන් කරයි.

ඉපැණි පුස්කොළ පොතක තිබූ වට්ටෝරුවක් යොදාගෙන තමන් මෙම ඖෂධ නිපදවන ලද්දේ කොරෝනා වෛරසය ලංකාවට පැමිණීමටත් පෙර බවද ඒ මහතා පවසයි.

තමන් මේ බව දැනුම් දුන්නද කිසිවෙකු තමනට ඒ සදහා අවස්ථාව ලබා නොදුන් බවද ඔහු සඳහන් කළේය.

තමන් විසින් සොයා ගන්නා ලද බෙහෙතට පැණියක් ද එකතු කොට වෙනත් අයෙකු ඉදිරියට ගොස් ඇති බව පෙනෙන්නට ඇතැයි ද ඔහු චෝදනා කරයි.

තම නිවසේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව පැවසීය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads