Type Here to Get Search Results !

රට තුල ඕනෑම තැනක කොරෝනා වෛරසය තිබිය හැකැයි..- සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දේ..


මෙරට තුළ ඕනෑම ප්‍රදේශයක කොරෝනා වෛරසය තිබිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

එනිසා අනිවාර්යෙන්ම සෞඛ්‍යය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන්නැයි අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙරට තුළ වාර්තා වූ සම්පූර්ණ කොරෝනා ආසාදිතයන් ගණන 36049කි. ඉන් සුවපත් වූ රෝගීන් ප්‍රමාණය 27552 කි.

තව දුරටත් රෝහල්ගත කර ඇති රෝගීන් ප්‍රමාණය 8332කි. මරණයට පත්වූ ආසාදිතයන් ප්‍රමාණය 165 කි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads