Type Here to Get Search Results !

කොරෝනා මරණ රැල්ලක් ගැන දොස්තරලාගෙන් අනතුරු ඇඟවීමක්


ජන ඝනත්වය වැඩි ප්‍රදේශවල කොරෝනා මරණ රැල්ලක් නිර්මාණය වීමේ අවදානමක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.

මහ ජනතාව නිසි පරිදි ආරක්ෂා සහිතව කටයුතු නොකළහොත් රටම ලොක්ඩවුන් කරන මට්ටමට පත් වනු ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

ඔක්තෝබර් මස මුල් සතියෙන් ආරම්භ වූ කොරෝනා රැල්ල මේ වන විට ආසාදිතයන් 31,000 සීමාව පසුකර ඇති බවත්, දැනට වාර්තා වන මරණවලින් වැඩි ප්‍රමාණයක් කොළඹ මහා නගර සභා සීමාව තුළ වාර්තා වී ඇති අතර සෙසු ජනාකීර්ණ ප්‍රදේශවල මරණ ප්‍රමාණය ඉහළ යාම ඉඩකඩක් නිර්මාණය වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේ ය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads