Type Here to Get Search Results !

සජිත්ගේ ඕගන් වාදනයට සජබ මන්ත්‍රීලා කැරොල් කියයි


විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් සංවිධානය කර තිබුණා.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා ඕගන් වාදනයේ යෙදෙන විට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් කැරොල් ගී ගයනා කරනු දක්නට ලැබුණා.

ඒ අතරම මේ වනවිට මුලු රටම ආර්ථික අගාධයකට වැටී ඇති බවත්, මේ තත්වයෙන් රට ගොඩ ගැනීමට ආණ්ඩුවට කිසිදු උවමනාවක් හෝ වැඩපිළිවෙළක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක කාර්‍යාලයේ දී අදහස් දක්වමින් පැවසුවා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads